(මනෝජ් හර්ෂික සහ මහින්ද නිශ්ශංක)
ලොකු ලූනු ආනයනය කිරිමේ දී කිලෝවක් සඳහා පනවා තිබූ බද්ද රුපියල් 39 කින් අද (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරිමට ජිවන වියදම් කමිටුව තීරණය කර තිබේ.
මෙම ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 40 ක් ලෙස ක්‍රියාත්මක විණි.
වෙළපළෙහි ලොකු ලූනු කිලෝවක මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන බැවින් මෙම තීරණයට එළඹී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලූනු කිලෝ එකක් රුපියල් 200 යි.බද්ද අඩු කළාම රුපියල් 150 යි.ඡන්දෙන් පස්සේ කීයද?