(සුජිත් හේවාජුලිගේ )
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම් වී. ආනන්දසංගරී මහතාටද ඔහුගේ ඥාතීන් කිහිපදෙනකුටද කෝවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මේ හේතුවෙන් යාපනයේ පිහිටි එක්සත් විමුක්ති පෙරමුණේ කාර්යාලය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හුදෙකලා කරනු ලැබ ඇත.
කෙසේ වෙතත් කොවිඩ් ආසාදිත සංගරී මහතාගේ සෞඛ්‍ය තත්වයට ලොකු බලපෑමක් නැති බවත් ඔහු යාපනයේ රෝහලක ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.
රෝගී තත්වයක් හේතුවෙන් සංගරී මහතා පෙරේදා (16) රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට භාජන කරනු ලැබීය.
ඔහුට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇත්තේ එම පරීක්ෂණයේදීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ආනන්ද සංගරීටත් කොවිඩ්
gagana Monday, 17 January 2022 10:46 PM
වයස දැන් 100ක් වත් ඇතිනේ?