
(අංජුල මහික වීරරත්න)
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම් වලට යැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
"අරමුදලක් හැදුවා. මොකක්ද? රී බිල්ඩින් ශ්රී ලංකා.දැන් පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ ලේකම් ඇවිල්ලා කියනවා එහෙම අරමුදලක් හදලවත් නෑලු.බලනකොට ඒ සල්ලි වලටත් වෙච්ච දේ ගැන කියන්න දන්නෑලු.දැන් ඒකටත් අර හැකර් කෙනෙක් පැනලා කියයිද කියලා දන්නෙත් නෑ යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
ඔහු මේ බව ප්රකාශ කළේ සේරුවාවිල රජවැව පැවති ජන හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ, පව්ලේ ගිණුම් වලට මුදල් බාගත්තු හැටි ලෝකෙම දන්නවා... සිරිලිය ගිණුම, හෙල්පින් හම්බන්තොට අමතක වෙලා...?
අප්පා කරන කාලේ. රජයේ මුදල් ජනතාවගේ අර්ථ සාධක මුදල් මේ සේරම ගියේ ඔබලාගේ පව්ලේ ගිණුම් වලට නාකිමයිනා තමයි ඉස්සර ලොකුම හැකර්. ඔබ ඇවිත් ඉස්සා වගේ. තියෙන සේරම අසික්කිත වැඩ කරලා පවුලේ අයගේ බලෙන් දැන් සුදනා වගේ කතාව... අසූචි මිසක් වෙන මොනවාද? මයිනිගේ ගිණුමට යන්නේ පිටරට ආධාර... කාක්කාගේ... බිරිදටත් පිටරට ආධාර මුදල් ගියා... හොර ගිනුම් හදාගෙන ටිකක් ඉන්න. සේරම හොරු පෝලිමේ යනවා වැලිකඩ... ඊටපස්සේ ඔයාලගේ පව්ල. ඩේසි ආච්චියි ගෙදර බල්ලත් එයි ඒ පෝලිමට. මේ යකාට මොලයක් තියෙනවා නම්. සෙවල කතා නොකියා. කෑලෑවකට හරි ගිහින් ඉන්නවා. මෝඩයා දන්නවා ඕනෑ තරම් මුදල් තියෙනවා. හොරකම් කරපු. මොවුන්ට කඩේ යන අයට කන්න බොන්න දීලා ණයට කහින්න තියා ගන්නවා.
මෙන්න ඔයාලාට වැළලෙන්න හොද පුවතක්... කෝ... මේ සට්ටැඹියෝ ටික.
ඉස්සර ගියේ කෙළින්ම සාක්කුවටනේ...