
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දිට්වා සුළි කුණාටුවේ හානි සඳහා සහන ලබාදීම,උන් හිටි තැන් ලබාදීම ආදී සහන සියල්ල සිදුවන්නේ මන්දගාමී ලෙස බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ රටේ සම්ප්රදාය නම් ජනතා සේවා ඉටුකරන්නේ රාජ්‍ය බලය ලැබුණාට පසුවයි.වත්මන් රජයට නොතේරෙන දෙයක් තිබෙනවා. මේ ආපදාවේදී අප සියලුම දෙනා එකතු කරගෙන විපතට පත් වූ අයට සහන දෙන්න හැම ආකාරයටම කටයුතු කළා.
එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කිව්වේ රජයේ ආපදා කළමනාකරණය ගැන නොවේ.මෙවැනි ආපදාවකදී මිනිසුන්ගේ එකමුතුවක් එයාගේ රටේවත් නුදුටු බවයි.එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කිව්වේ මේ රටේ ජනතාවගේ එකමුතුව ගැනයි.ඇමති තුමාට පරිවර්තනයේදී කුමක් හෝ ගැටලුවක් වුණාද කියා අප දන්නේ නැහැ. ඒකට එතුමට මුකුත් කියන්න බෑ.ඒකට වගකියන්න ඕන අප රටේ යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමය යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි විපක්ෂ නායකගේ අදහසක් දැම්මා. මොකද මේ හරියට ආණ්ඩුවේ පත්තරේ වගේ...
එක්සත් ජාතීන්ගේ සන්ගමේම කියලා තිබ්බ සහන මන්දගාමී වෙන්න හේතුව අකාර්යක්ෂම රාජ්‍ය සේවය කියලා. ඉස්සර උස නම් කම්කරු, මිටි නම් සිකුරිටි විදිහට ඒවා පුරවපු එකේ ප්‍රතිඵල තමයි...
තමුන්ගේ වැඩනම් හරි සීඝ්‍රගාමී.. පක්ෂය ඇතුලෙත් ගැට, පිටතත් ගැට? ජනාධිපති වෙන්ඩ හීන දැක්කාට විතරක්... මදි?
ලාමක ටින් ටින් බේබි නාමලී. තේරුමක් නැතිව නූගත්කම විදහාපානවා. ඉස්සර ලෝක ආධාර ලැබුණාම.... ගොබ්බ හැතිකරේ වදුරාට දැලි පිහිය ලැබුණා වගේ. කට්ටියම නූගත් පුත්තුන්ට බෙදා ගන්නවා. කජු සීයා කජු කනවා මොන්ගල් රැලට සැපදෙනවා කිසිම ලියැවිල්ලක් නැහැ. අසරණ ජනතාවට... කව්පි බෙදනවා ගුල්ලෝ ගහපු... ඒකත් දීලා කයිවාරු ගහන්නේ තමන්ගේ මුදලින් දුන්නු විදියට... දැන් ඉන්න ඇමැතිලා වගකීමෙන් කරන්නේ... හොරා කන්නේ නැතිව පිදිය යුත්තාට පුදනවා. අද මෝඩ නාමලීටයි, ලාමක ටින්ටින් ඇතුලු සැමට. ආහාර බෙදන්න මුදල් කොයින්ද? හොරකම් කරපුවා. දැන් අපිට මෝඩ විපක්ෂ නායකයෙක් අවශ්‍ය නැහැ. නාමලිත් එක්ක. වෙන අතක් බලා ගන්න. ඔය දෙන්නම කරත්තෙට බදින ගොනාට අන්තයි...
බොත්තමක් එබුවාම මිඩ් වයිෆ් නෝනා වැඩට ආවද කියලා බලන ක්‍රමය තවම මේ ආණ්ඩුවට හොයා ගන්න බැරිවෙලා ඒකයි.. මේ පරක්කුව...