(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගන්වන්න උත්සාහ කරන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ආණ්ඩුව පන්ති පහ පාස් නමුත් හය වසර ෆේල් බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය බිය ගන්වා තමන්ට ඕන දේ කරගන්න මෙම ආණ්ඩුව උත්සාහ කරන බව ද රාජපක්ෂ මහතා පැවැසීය.
රටේ නිතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණ පද්ධතියත් ආණ්ඩුවේ මර්දනයට යට වෙන්නේ නැති බවට තමාට දැඩිසේ විශ්වාස බවද නාමල් රාජපක්ෂ පැවසීය.
නෙළුම් මාවත කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැලරිය චූන් කරකර ඉන්න රටට වැඩක් කරන්න එපා.
යකෝ 6 වසර පොතේ එක අකුරක් අල්ලාගෙන මෙයා මැක්කා දාන හැටි. මේ මිනිස්සු මහා කරුම මේ රටට...! මම මොහුට e -mail එකක් දැම්මා. අනික් වැරැදි තියෙනවා නම් පෙන්වලා රිපෝර්ට් එකක් ආණ්ඩුවට දෙන්න කියලා. දුන්නාද දන්නේ නැහැ. මොකෝ මේක ආණ්ඩුව - විපක්ෂය කඹ අදින තරඟයක් නොවේ. කෝවිඩ් වලට අහුවෙලා, ආර්ථික අවපාතයට අහුවෙලා. ගොඩක් මානසිකව තැලුණු පොඩිවුණු දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කරන අධ්‍යාපන ප්රතිසංස්කරණයක්. මේ වනවිට පෙන්වලා තියෙන වැරදි, ලෙහෙසියෙන් නිවැරදි කළ හැකි දේවල්. තියෙනවා නම් හදාගෙන ඉස්සරහට යන්න ඕනේ තරම් අවස්ථා තියෙනවා මේ වැඩසටහනට....
මෙයා වෙලාවට ශිරානිව යවන කොට හිටියේ නැත්තේ, හිටියා නම් මහින්දට ලේසි වෙන්නේ නෑ.
ශිරානි බණ්ඩාරනායකට මහත්මියට කරපුදේට වැඩිය දරුණුද ? පෙනෙන්න දෙයක් නැති නිසයි අහන්නේ.
ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු ආවේ, ඉන්නේ හොරකම් වලට ඇප පිට, නිතී විභාගය ලිව්වේ හොරට, ජනාධිපති කියලා හිතේ...
මොලේ කළදක් නැති හොරට විභාග සමත් වුණු කෙනෙක්...
තමුන්ගෙ මුලු ජීවිතයම ෆේල්. අනිත් දෙන්නත් එක්කම තමුන්ගේ දෙම්ව්පියෝ තමයි මේ තත්වය උදාකරලා දුන්නේ... පහේ ශිෂ්‍යත්වය පාස් කියන්නේ බේබි... රජය දිනුම්. නූගත් තමුන් වගේ හොර තක්කඩි... මොවුන් හැමදාම ආන්ඩුව ෆේල් කියන්නේ... මොනවාටද මුලු ලෝකෙම ආදර්ශයට අරගන තියෙන්නේ... තරුණ නායකයාව.... පිටරට ඉන්න අපිටත් හොදයි ඒ ගැන. අපිවත් පිලිගන්නේ අවංක මිනිසුන් විදියට... අප්පච්චි ඉන්න කම් මුලුරට හොර තක්කඩි රටක් ඒ විදියට පිළිගත්තේ... බේබිගේ හොර සහතික කෝ...? මෝඩ බේබි තමන් නූගත් කියලා තවම තේරෙන්නේ නැහැ. කට වහන් ඉන්න... පොල් කඩන්න ගියා නම්..., මොලේ ටිකක් හෙලවෙනවා..
තමුන්ලා හැමදේම හරියට කරපු නිසා වෙන්ඩැති ජනතාව එළවළාම දැම්මේ? ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය තාරුණ්‍යයට හෙටක් ආසියාවේ ආස්චර්ය සෞභාග්‍යයේ දැක්ම කියලා ජනතාව රවට්ටපු, ආර්ථික ඝාතකයෝ ගැන කවර කතාද?
මෙයා කියන දේවල් අහන්නත් මිනිස්සු ඉන්නවනේ...
ශිරාණි බණ්ඩාරනායකට සැලකුව ආකාරය අපිට තාම මතකයි, ඒ විතරක් නොවේ, ඊවා වනසුන්දරට පත්විමක් දුන්න හැටිත් අපි දන්නවා.