
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජා.ජ.බ ආණ්ඩුව යනු කඩවුන පොරොන්දු ගොඩක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අපි හීන දැකපු දේවල් එයාලා කරනවා යැයි ඉහත කතාවේදී කියවුනා.ජනාධිපතිවරණ ,මහ මැතිවරණ, පළාත් පාලන මැතිවරණ සමයේ ජනතාවත් හීන දැකල මේ රජය නිර්මාණය කළා.හීන දැකපු දේවල් කරනවා නම් ඇයි 9000 බිල 6000 නොවන්නේ.3000 බිල 2000 නොවන්නේ ඇයි?සියයට 33කින් විදුලි බිල අඩු නොවන්නේ ඇයි?මේවා අපි කියපු දේවල් නොවේ.අනුර කුමාර ජනාධිපතිවරයා කියූ දේවල්.ජනතාවට ලබා දුන්න පොරොන්දු ටික කෝ!මේවා ඉටුවන්නේ නැත්තේ ඇයි? යනුවෙන් විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂ නායක, පාර්ලිමේන්තුවේ සහ විපක්ෂයේ අය පාර්ලිමේන්තුවේ කියන ඒවා වැඩිපුර දාන්නේ, ජනාධිපති සහ රජයේ පර්ශ්වය කියන ඒවා පෙනෙන්නේ නැහැ.
ඔයා පොඩ්ඩක් ඉන්නකෝ, ඔයාගේ තාත්තාගේ කාලේ වගේ, දැන් ඇල දොළවල්වලින් කවුරුත් හම්බවෙන්නේ නැහැ නේ.
තමුන් ගේ පොරොන්දු හරියට ඉෂ්ට කරපු එක ගැන නම් කියලා වැඩක් නැහැ. ළාමක ටින් ටින් සදාකාලික විපක්ෂ නායකයාම තමයි.