
උතුර,උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අහස වළා කුලින බරව පවතිනු ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
සබරගමුව සහ බස්නාහිර පළාත්වත ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රිත්කවලත් වැසි වාර කීපයක් ඇති වේ.
ඌව සහ නැගෙනහිර පළාතවලත් මුලතිව දිස්ත්‍රික්කයෙත් පස්වරු 1.00 පමණ පස තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd