(ඉන්දිකා රාමනායක)
අහුගල්ල සංචාරක හෝටලයක් අසලදී ඉකුත්දා යුද හමුදාවට අයත් ටී 56 ගිනි අවියකින් පුද්ගලයකුට වෙඩි තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් රඹුක්කන වාගොල්ලවත්ත ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය වු දින වෙඩික්කරු පැමිණි මෝටර් රථය පදවා ඇත්තේ මෙම සැකකරු බවද පොලිසිය කියයි.
සැකකරු සම්බන්ධයෙන් හෙළි වු තොරතුරු අනුව ඊයේ (23) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු රඹුක්කන පදිංචි (41) හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු අහුංගල්ල පොලිසියට බාර දී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd