ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසු සමිඳානන්ගේ උපත සමරන අසිරිමත් නත්තල මධ්‍යම රාත්‍රී 12ට උදා විය.
මෙවර නත්තල් උදාව නිමිත්තෙන් දිවයින පුරා සෑම කුතුණු දේවස්‌ථානයකම 24 වැනිදා මැදියම් රාත්‍රියේ සිට දේව මෙහෙයන් පැවැත්වේ.
ඊට අමතරව දිවයින පුරා නත්තල සමරමින් විවිධ වැඩසටහන් පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd