
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අසාර්ථකභාවය හේතුවෙන් ඉවත් කරන්නේ නම් මුලින්ම ඉවත් කළ යුත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු සාර්ථක අයෙකු නම් සිටිය යුත්තේ ජනාධිපති පුටුවේ බවද හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මීගමුව බන්ධනාගාරයේ ගැටුම පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා නිකන් ජෝකර් පාටි දාලා මේකෙන් ලිස්සල යන්න හදන්න එපා.ගොබ්බයෙක් නොවී නීතීඥ කමටවත් ගෞරවය තියලා තනතුරෙන් මාරුවෙන්න. ලැජ්ජයි හර්ෂණ යන්න යන්න.
පහුගිය කාලේ පුරාවටම විපත්ති නායකයා ගේ කියුම් කෙරුම් දිහා අපි අවදානයෙන් යුතුව ඉන්නේ? ගොන් කතාමයි කිව්වොත් කියන්නේ?පක්ෂයවත් හරියට කරගන්ඩ බැරුව ජනාදිපතිකමට හීන දකිනවා .