IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අසාත් සාලිගේ ප්‍රකාශය ගැන සිඅයිඩියෙන් පරික්ෂණ

(ඉන්දිකා  රාමනායක)

අසාත් සාලි මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අසාත් සාලි මහතා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකට එරෙහිව පාර්ශව කීපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර එම කරුණු සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවූ ප්‍රකාශ ඇතුළු කරුණු සම්බන්ධයෙන්  ද  මෙම පරීක්ෂණ සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය 

 



අදහස් (6)

අසාත් සාලිගේ ප්‍රකාශය ගැන සිඅයිඩියෙන් පරික්ෂණ

Lanka Sunday, 14 March 2021 06:14 AM

ඔව්, දැන් මට පේනවා ජිම්පප්පලා හොඳටම කලබල වෙලා.. විවිධ අරිෂ්ඨ පානය කරනවා. ඡන්දයක් ළඟයි වගේ..

:       0       0

Ruwan Sunday, 14 March 2021 06:22 AM

අල්ලයි මගෙ නැට්ට. මීට සාලි...

:       0       0

fairoos Sunday, 14 March 2021 08:01 AM

දේශපාලන පළිගැනීම් චේතනාවෙන් නම් එපා...

:       0       0

Asanga Sunday, 14 March 2021 09:15 AM

උපරිම දඬුවම් දිය යුතුයි... මේ වගේ අපේ රටේ ඉඳගෙන රටේ නීතිය හෑල්ලු කරන මෝඩ පුද්ගලයින්ට...

:       0       0

Bamunuarachchi Monday, 15 March 2021 03:11 AM

වරදකරු වුණොත් ෂරියා නීතිය යටතේ බෙල්ල කපාදමන්න පුළුවන් නේද? අනේ මම අතින් සල්ලි ගෙවලා ඒ අලුගෝසු වැඩේ බාරගන්නම්...

:       0       0

Bamunuarachchi Monday, 15 March 2021 03:27 AM

ඔබලා වෙනුවෙන්, ඔබලා සඳහා පමණක්ම, ෂරියා නීතියේ බෙල්ල කැපීම, ගල් ගැසීම, අතපය කපාදමීම වැනි දඬුවම් ක්‍රියාත්මක කිරීම අපේ නීතියටත් ඇතුළත් කළාට කමක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site