
(ඉන්දිකා රාමනායක)
පාස්කු ප්‍රහාරය පිළිබදව සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික සමගි බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට මීට සුළු මොහොතකට පෙර පැමිණියේය.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවස්ථා දෙයකදීම ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ ද ඒ මහතා එහි පෙනී නොසිටියේය .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ තෙවන කැඳවීමකට අනුව මන්ත්‍රීවරයා අද එහි පෙනී සිටියේය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ සත්‍යය අලියාට එන්න තව ගොඩක් කල් යනවා.. මොකද ඕක කරපු කට්ටියගේ මේ දවස්වල හොඳට වැඩකරනවා.
ලොව අයි.එස්.. ත්‍රස්තයින්ගේ ක්‍රියා දැන දැනත්, ඔබ සමාජ ගත කරන්න ගිය සංකල්පය කිසිදා සමාජ ගත කළ නොහැකිය.
කියනකොට එහෙමයි, ඉදිරිපත් වෙනකොට මෙහෙමයි පිරිවර වටකරගෙන ඉන්නේ...
දේශපාලන වාසි තකා පදනමක් නැති ප්‍රකාශ සමාජගත කරන්නට උත්සාහ කරන අය අල්ලා දඬුවම් දීම මගින් එම සංස්කෘතිය පාට පක්ෂ භේදයකින් තොරව මේ රටින් අතුගා දැමිය යුතුයි..
අනේද කියන්නේ... මෙහෙමත් විගඩම්... පුද්ගලික ආරක්ෂකයන් දෙන්නට මැදිවෙලාම ගමන ... උස නම් සිකියුරිටි, කොට නම් කම්කරු යන කියමන මොනතරම් දුරට අද සමාජයට ගැලපෙනවද? 2 වෙනි හා තෙවැනි ඡායාරූප දෙස බැලීමේදී...
පුදුම විදියට මිනිහා බයවෙලා බව ඡායාරූප දෙස හොඳින් නිරීක්ෂණය කිරීමෙන් පෙනෙන්නේ අපට පමණද? බයිසිකල් හැඩල් ගිලලා වගේ මොකද මේ...? තමන් සත්‍ය නම් කිව්වේ ඇයි මෙච්චර වඩදිය බාදිය යන්නේ..