
(යොහාන් භාසුර)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (19) පස්වරු 4.00 ට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රිය පස්වරු 6.45 ට පමණ කොස්ගම හා අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතර පිළී පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.
අධික වර්ෂාවත් සමග එම මාර්ගයේ ගසක් කඩා වැටී හා පස් කණ්ඩියක් ද කඩා වැටි එම දුම්රියේ එක් රෝදයක් පමණක් පිලී පැනීමකට ලක්ව ඇති බවත් මේ හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොස්ගම දක්වා පමණක් සීමා කිරීමට කටයුතු කළ නබවත් එම නිලධාරිය වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd