
(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව විදේශ මුදල් විකිණිම හෝ හුවමාරු කිරීම්වලට නිතරවීම තහනම් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව එවැනි අනවසර විදේශ මුදල් හුවමාරුකරන්නන් පිළිබඳව තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ 011 2398827, 011 2477375 හෝ 011 2398568 යන දුරකතන අංකවලට දැනුම් දෙන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා,... කියන්නම්. ..
හහ් ! මට බයයි !