
(යොහාන් භාසුර)
සහල් හිඟයක් ඇති වුවහොත් ආරක්ෂිත පියවරක් ලෙස මියන්මාරයෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් වාහාම ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මෙම සහල් තොගය ආරක්ෂිත තොගයක් ලෙස තබන බවත් මෙම සහල් තොගය ජනවාරි මස අවසන් වන විට රට තුළ ගබඩා කිරීමට බලාපොරොත්තු වන බවත් වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් කීය.
මෙම සහල් ගණුදෙනුව ශ්‍රී ලංකා සහ මියන්මාර රජයන් අතර එකක් බව කී එම නිලධාරියා ඒ සඳහා අස්සන් තැබූ බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදෙස් රටවලින් සහල් ඇටයක්වත් ගෙන්වන්නේ නැතැයි කිව් අයගේ හපන්කම්... ඒවා කාබනිකව වගාකළ ඒවාද?
දේශීය ගොවියාව නැතිකරලා පිටරටින් හාල් ගේනඑක තමයි හරිත විප්ලවය කියන්නේ...!!!
හාල් ගේන්නේ දෙන්නම් කාසිවලට...
ඉතාම හොඳ තීරණයක්... දැන් ජෙප්පන්ට ගොඩක් රිදෙයි.
ඩුබායි වලම බබා එක්ක ඉන්න.
හඳෙන් බැරිවෙයිද ... හඳෙන්...?
අවශ්‍ය වුනොත් නෙවෙයි දැන් හාල් කිලෝව රුපියල් 150 යි 160යි... ගොවියාට සහන දෙන්න කියලා වී කිලෝව රුපියල් 75ක් කළා මේ රටේ පාරිභෝගිකයන් ගැන අල්ප මාත්රයකින්වත් හිතන්නේ නැතිව මේ තීරණ ගන්නවා... වහාම පිටරටින් හරි හාල් ගෙනැල්ලා රුපියල් 100ට අඩුමිලට හාල් දෙන්න. අද අහිංසක මිනිසුන් රුපියල් 100ක් අරන් කඩයට ගිහිල්ල හාල් ඉල්ලනවා. පසුගිය කන්නයේ අස්වනු කෝ... ඒවා කොහෙද හංගගෙන ඉන්නේ කියලා හොයන්න බලතල නැද්ද? ගෑස් නැතත් දර ලිපේ හරි බත උයාගෙන ජීවිත රැකගන්න හාල් මිල අඩු කරන්න... කෝවිඩ් වලින් මැරෙනවා කියලා බෙහෙත් විද්දාට වැඩක් නැහැ.. හාල් ගන්න සල්ලි නැතිව, කන්න නැතිව රටේ ජනතාව මැරෙන දවස අතලඟ.. වහාම බල ධරයනි, හාල්මිල රුපියල් 100ට අඩුවෙන් තියන්න ගොවියන් සතුටු කරන්න වී මිල වැඩි කළාට... ඒ අය සතුටු වෙන්නේ නැහැ. දැන් වී මිල රුපියල් 90යි. බිම් මට්ටමේ තොරතුරු හරියට සොයා බලන්න...
සහල් පිටරටින් ආනයනය කරන්න අවශ්‍ය වෙන්ෙන නැති තරමට හොදට තිබුනු රටක් මේ තත්වයට ඇදල දාපු බලු දේශපාලකයන් වගේම උන්ව මාරුවෙන් මාරුවට බලයට ගෙනාපු අපිටත් අද පරිසන් දෙන්ෙන කල කරුමයම නෙවෙයිද
මියන්මාර සහල් ඉතා හොඳ තත්ත්වයේ ඇත.
ඒවා කාබනිකව වගාකළ ඒවාද?
කරුණාකරලා දැන්වත් ගොවියාට අවශ්‍ය පොහොර ටික ගෙනත් දෙන්න.
දැන් ඉතින් හඳෙන් ගේන්න වුණත් G7න් අවසර ගන්න වෙයි.
ඔව් ඉතින් හඳෙනුත් හාල් ගෙනාපු අයනේ...!!!
ඔබ ඉන්නේ කොහෙද කියා..., අපි හොයනවා ලෝකෙ පුරා.. මම කිව්වේ අර හාල් ඩේටාබේස් එක තියෙනවා කිව්ව බ්‍රිගේඩියර්ව...
මේ කාබනික මගුල කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා, මහගවයාට තේරෙන්නේ කවද්ද? පුදුම කාලකන්නි රැළක්...