(යොහාන් භාසුර)
බස් ගාස්තු සියයට 2.23 කින් සහ අවම ගාස්තුව රුපියල් 38ක් දක්වා අඩු කළ බවත් එම බස් ගාස්තු අඩු කිරීම අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
(යොහාන් භාසුර)
බස් ගාස්තු සියයට 2.23 කින් සහ අවම ගාස්තුව රුපියල් 38ක් දක්වා අඩු කළ බවත් එම බස් ගාස්තු අඩු කිරීම අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් ගාස්තුව රුපියල් දෙකකින් අඩු කිරීම වැනි ජනතාව රැවැට්ටීමේ වැඩ නොකොට, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් පෙන්වා දී ඇති අන්දමට සෑම ඉන්ධන වර්ගයකම මිල රුපියල් 250 කින් අඩු කොට රටේ ජනතාවට සහන සැලසීමට පාලකයින් ක්‍රියාකළ යුතු නොවේද?
20-25 අතර ගණන් වැඩි කරද්දී වැඩි කරනවා.. අඩු කරද්දී 2යි. 40 ගාණ 38ට අඩු කළාට රුපියල් 2 ආයේ ලැබෙන්නේ නැහැ.
මාර්ග අංක 600 යම් කෙටි දුරක් (සාමාන්‍යයෙන් කිමී අටක් පමණ) යන්න අයකිරීම රුපියල් 124ක් වෙනවා.. නමුත් කොන්දොස්තර කියන්නේ 125යි.. කියලා එහෙම කියන කොන්දොස්තර මගියා රුපියල් 5ක් සමග මුදල් නොදුන්නොත් 130 ක් ගන්නවා. මේවා බලන්න කෙනෙක් නැද්ද? දැන් දෙකක් අඩුකළා කියමුකෝ... එතකොට ඔවුන් ගාස්තුව 123 යි කියලා තවත් මගඩියක් කරාවි..!
අනේ අම්මේ... මොන තරම් සහනයක්ද? බොරුවටනේ අරගල කරන්නේ මෙතන.. කොච්චර හොඳ පාලකයෙක්ද ඉතින්...? මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැනේ... ඉන්ධනත් රුපියල් විස්සකින්ම අඩුකළා. සුපිරි සහන තමයි. තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න...
විශේෂයෙන් කියන්ටෝනේ ඉදිරි සතිය අමාරුයි. ඊළඟ සතිය ඊටත් වඩා අමාරුවෙයි. ස්තූතියි
කොහොමද අපේ වැඩ බලන ජනාධිපතිගේ වැඩ... ආවා විතරයි. ඔක්කොම අඩු වෙනවා.
ෂා...ෂා....අනේ! නි.මි. මේ... ලොක්කා ඔයාගේ කට පොඩ්ඩක් අරින්නකෝ මේ 2 කාසිය තැන්පත් කරන්න. අනේ, වාසනාවකට අම්මා ජීවතුන් අතර නැත්තේ...!