(සිසිර අබේකෝන්)

අලව්ව, මොරවලපිටිය,ගොඩාකූරුව හංදියේ දී ඊයේ  රාත්‍රියෙහි තරුණයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි අලව්ව පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ මැටියගනේ පදිංචි කේ.එම්.කවිදු නිමේෂා සත්සර නැමති තරුණයෙකි.

ඝාතනයට ලක්වු තරුණයා යතුරු පැදියයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඇති බව පොලීසිය සැක කරයි.සැකකරවන් අත් අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය කියයි.