(යොහාන් භාසුර)
පුත්තලම මාර්ගයේ අලවතුපිටිය උප දුම්රිය ස්ථානයේ සියලුම සේවකයන් ‘කොවිඩ්’ ආසාදිතයන් වීම නිසා එම උප දුම්රිය ස්ථානය වසා දැමීමට පියවර ගත් බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී. සෙනවිරත්න මහතා පැවසීය.
එම උප දුම්රිය ස්ථානය ලබන සඳුදා (14 වැනිදා) නැවත විවෘත කිරීමට සූදානම් කරන බව ද ඒ. ඩී. ජී. සෙනවිරත්න මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd