( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
දැව බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 20,000ක අල්ලස් ගැනීමේ චෝදනාවට වරදකරුවී බරපතල වැඩ සහිත මාස 18ක අත්හිටවූ සිරදඩුවමක් ලැබූ තලාව හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා එම චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
අධිකරණය මෙසේ තීන්දු කරනු ලැබුවේ තලාව හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා ගොනු කර තිබූ අභියාචනා පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
දේවිකා අබේරත්න සහ පී.කුමාරරත්නම් යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විමින් මෙම තීන්දුව ලබා දී ඇත.
තලාව හිටපු ප්‍රාදේශීය ලේකම් රාජපක්ෂ ගෙදර මහින්දරත්න මහතා විසින් ගොනු කර තිබූ මෙම පත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් ,නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.
විනිසුරු පී.කුමාරරත්නම් මහතා ගේ එකගත්වයෙන් , විනිසුරු ද්විකා අබේරත්න මහත්මිය ප්‍රකාශිත නඩු තින්දුවේ මෙසේද සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නැහැ ඉතින්... මෙයාට වඩා ලොකු ලොක්කොත් ඔය ලස්සනට නිදොස් කොට නිදහස් කළේ. හරියට ගොනු කරලා නැහැ කියලා නඩු විසික් කළේ.. මෙව්වා මොන කජු කේස්ද? මෙච්චර කල් ඇදගෙන ගියාටත් පාඩුයි.