(බ්.ඩබ්.ඩ්. ධර්මකීර්ති)
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව තම්බුත්තේගම පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ තඹුත්තේගම, තෙල්හිරියාව,ගැමුණුපුර පදිංචි ඩි.එම් .තිලකරත්න(59) තිදරු පියෙකි .
තම දියනිය විවාහවී කුඹුරුයායක් ආසන්නයේ නිවසක සැමියා හා දරුවන් සමග ජීවත් ව තිබේ.
අනතුරින් පසු තුවාලකරු ත්‍රීරෝද රථයකින් තඹුත්තෙගම මූලික රොහලට රැගෙන ගොස් තිබේ.තුවාලකරු රෝහලට ඇතුලත් කරන අවස්ථාවෙදි මියගොස් තිබූ වටට රොහල් ප්‍රකාශකයෙක් පැවසීය
මෙ තුන්වන වන අලි ප්‍රහාර මරණය බවත් මීටපෙර වනජීවී ණිළධාරියෙක්ද එම ප්‍රදේශයෙම ගොවිමහතෙක්ද මියගිය බවට ප්‍රදෙශවාසීන් පවසයි.
2025 දෙසැම්බර් මස 18
482
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලියාගේ පහරදීමෙන් තිදරු පියා මරුට
sugath Friday, 14 April 2023 01:36 PM
ඇයි මේ ගම්බදව ගොවිතැනින් ජීවත් වෙන අහිංසක මිනිසුන්ට පහර දෙන වල් අලින්ට වෙඩි තියන්ට මෙතරම් මැලි වන්නේ? ඒ මිනිස්සු දුප්පත් නිසාද?
sudath Saturday, 15 April 2023 11:09 PM
වෙඩි තැබිය යුත්තේ අලින්ට නොව දේශපාලන බලය යොදා අලි වාසස්ථාන ඉවක් බවක් නැතිව විනාශ කරන අයටයි...