
(අංජුල මහික වීරරත්න)
“ආයුබෝ” නමින් නව ලොතරැයියක් හඳුන්වා දීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට මහජන දායකත්වය ලබා ගැනීමේ අරමුණනින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ මෙම නව ලොතරැයිය හඳුන්වා දෙනු ලබයි.
සතියේ දින හතම දිනුම් අදින ලෙස “ආයුබෝ” නව ලොතරැයි පත හදුන්වාදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd