
(අංජුල මහික වීරරත්න)
අද රටේ ක්‍රියාත්මක වන්නේ සංවර්ධන සංස්කෘතිය නොව පාතාල සංස්කෘතිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
අද වන විට රටේ ජනතාව අපේක්ෂා කළ අලුත් ශ්‍රී ලංකාව නිර්මාණය වී ඇත් ද කියා ගැටලුවක් තිබෙන බව විපක්ෂ නායකවරයා කීය.
නගර සභා,පාර්ලිමේන්තු සහ ජනාධිපති බලය තියා ගෙන සිටියත් කිසිම දෙයක් සිදු නොවන බව කී විපක්ෂ නායකවරයා හරියට ක්‍රියාත්මක වෙන්නේ පාතාල සංස්කෘතිය පමණක් බව කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ ආසනයේ නැගෙනහිර මාලිගාවත්ත සහ ඛෙත්තාරාම කොට්ඨාසයේ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් පැවැති ජන හමුවක් අමතමිනි.
ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට ඇද දමා තනි පක්ෂ පාලනයකට රට ගෙන යන බවද විපක්ෂ නායකවරයා කීය.
2025 ඔක්තෝබර් මස 08
1869
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1506
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අලුත් ලංකාව නිර්මාණය වුණාද?
රත්නායක Saturday, 01 November 2025 03:50 PM
මේ හාදයාටනේ හදිස්සි.
Sunaa Saturday, 01 November 2025 04:02 PM
පිස්සෙක් මෙයා නම්, මොලේ චෙක් කරන්න ඕනේ මෙයාගේ...
DinukSunday, 02 November 2025 02:46 PM
පිස්සුවෙන් උමතු වෙලා ඉන්න ඔයලා වගේ අයට අනිකා පේන්නේ පිස්සෝ වගෙනේ පව්...
පිටරැටියා Saturday, 01 November 2025 04:21 PM
රටක විනාසෙට හේතුවන ලොකුම දේ පාතාලේ සහ මත්ද්‍රව්‍ය... රටේ අනාගත පරපුර රැකගැනීම වැදගත් නැද්ද? ඉස්කෝල ගානේ ගිහින් බස් බෙදලා, ජපන් භාෂාවෙන් කතා කෙරුවාට වැඩක් වුණාද? ළාමක ටින් ටින් කියන්නේ නිකම් නොවෙයි...
ලයන් Saturday, 01 November 2025 04:37 PM
මොනවද මේ හාදයා කියවන්නේ...?
අබා Saturday, 01 November 2025 04:38 PM
අර ඔයාලා වෙනදාට දාන මෙයා සිංහාසනයේ ඉදගෙන පුවත් කියනවා ෆොටෝ ඒක දාපල්ලකෝ.. ඒක හරි ජොලි..
Prabath Saturday, 01 November 2025 04:44 PM
සජිත් තවම කල් තියෙනවා... මොකද අවුරුදු 4ක් තියෙනවා. එයාලගේ ටාගට්වලට යන්න අපිත් ඔහෙලට වඩා හොදට ඇනලයිස් කරනවා. මොකද කරන්නේ කියලා බලන්න. අනික ඔයාලා කියන දේවල් කරන්න නොවෙයි මිනිස්සු මෙයාලාට ඡන්දෙ දුන්නේ...
Rata Perata Sunday, 02 November 2025 02:20 PM
පත් වුණු දවසේ ඉදලාම ඉවසිල්ලක් නැහැ. තාත්තා මැරුණු නිසා දේශපාලනයට ආවාම ඔහොම වෙනවා. කිසිම දැක්මක් නෑ. දේශපාලනයෙන් අයින් වෙලා ජලනිගේ සැලූන් එකේ වැඩට යන්න. ඒක ඔයාටත් හොදයි. රටටත් සෙතක්...
කපුරුහාමි Sunday, 02 November 2025 04:13 PM
හිටපු බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ අලුත් ලන්කාවක් හදලා තියෙන්නේ, ආසියවේ ආස්චර්‍ය සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා. මත් ද්‍රව්‍ය, පාතාලේ රජ කරවපු හැටි ඇස් පනාපිටම පේන්නම තියෙනවා මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා රටම හොරාකාලා විනාශ කරපු පාතාලේ එක්ක හාදකම් පවත්වපු දූෂිත දේසපාලුවෝ බය වෙච්ච් තරමක්. ආණ්ඩුවෙන් ආරක්ෂකයෝ, පිස්තෝලත් ඉල්ලනවා...
Willows Drive Sunday, 02 November 2025 04:25 PM
ලොකුම ජෝකර්...