හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම රත්මල්යාය අල්කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමයේ කොරෝනා ආසාදිතයා සමග මන්නාරම අවමංගල්‍යකට සහභාගිවි සැගවි සිටින 50 දෙනෙකු සොයා ආරක්ෂක අංශ සමග සෞඛ්‍ය අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ .
ඉන්දුනිදියාවේ ආගමික කටයුතු සදහා සහභාගි වි නැවත පසුගිය මාර්තු 16 දින ශ්‍රී ලංකාවට පැමින සිටි 61 හැවිරිදි තැනැත්තා තවත් පිරිසක් සමග මන්නාරම ප්‍රදේශයේ අවමංගල්‍යකට සහභාගිවු මෙම පිරිස මේ වන විටත් සැගවි සිටිමත් සමග මොවුන් සොයා මෙහෙයුමක් අරඹා ඇති බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි .
ඉන්දුනිසියා ආගමික කටයුතු වලට සහභාගි වු බව පවසන මෙම තැනැත්තා සෞඛ්‍ය අංශ සොයා ගැනිමේන් පසුව 21 දින ඔහුගේ නිවස තුල ස්වයං නිරෝධායනයට ලක්කර සිටියදී සිදුකල වෛද්‍ය පරික්ෂණ වලදි කොරෝනා ආසාදිතයකු බවට සනාථ කර තිබිණි.
කෙසේ වෙතත් කොරෝනා ආසාදිතයා තොරතුරු වසන් කිරිම හේතුවෙන් සෞඛ්‍ය අංශ මගින් දැඩි උත්සහයකින් පසුව මොහු ඇසුරු කළ හා මොහු සමග මන්නාරම අවමංගල්‍යයට සහභාගි පිරිස් හදුනා ගෙන තිබුනද මොහු රැදි සිටි ස්ථාන වලින් පලා ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ පවසයි.
කෙසේ වෙතත් මෙම පිරිස සොයා ගැනිම අද (9) දවස තුළ සිදුකරන බව ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ පවසයි.
COMMENTS
මරන දඩුවම නියමකල යුතුයි මේ වගේ අයට
මෙයා අනිවාර්යෙන්ම අපේ කෙනෙක් වෙන්න ඇති.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ මොවුන් අතර ඇති වෙනස කුමක්ද ?
මේ මිනිස්සු මොකද මේ වසංගතය බෝ කරන්න උත්සහ ගන්නේ. රජය කියන දෙකට ඇහුම්කම් දෙන්නේ නැහැ. මේ වසංගතය වැඩි හරියක් බලපෑම් කරන්නේ මේ ජන සමාජය... කොරෝනා ජාති ආගම බලල හැදෙන එකක් නොවේ කියල තේරුම් ගන්න බැරි ඔලුවක්ද තියෙන්නේ...?
ඇත්තටම මේ මුස්ලිම් අයට තේරෙන්නේ නැද්ද මේ හැංගිමුත්තම් සෙල්ලම නිසා තමන්ගේ ජාතියේ අයට මෙන්ම අනිත් අයටත් මේ වසංගතයෙන් ගැලවිලා ආයේ සාමාන්‍ය ජීවිතේට යන්න පරක්කු වෙන බව. හැමෝම තමන්ගේ විස්තර හරියට ඉදිරිපත් කරලා නිරෝධායනය වෙනවා නම් මාසෙන් මේ ප්‍රශ්නය ඉවරයිනේ. එතකොට ලෙඩවුන අය සහ අවදානම් අය විතරනේ බලා ගන්න තියෙන්නේ...
මේ නරියන්ව අල්ලලා චීන දඬුවම් දෙන්න ඕන
සැඟවී සිටිනවා කියල කියන්නේ ඒ මිනිස්සු ගෙවල් වල නැත්ද? ඇඳිරි නීතියත් තියෙද්දී මේ මිනිස්සු ගෙවල් වලින් පලා ගිහින් කියන එකද මේ කියන්නේ? මේ කියන සමහර දේවල් වලින් හැඟවෙන්නේ වෙනත් දෙයක්. චන්දයක් ළඟ එනකොට එහෙම නැත්නම් වෙනත් දේශපාලන අවශ්‍යතා මත කුලී ජාතිවාදීන් නැගිටිනවා කියන එක දැන් මම හිතන්නේ සිංහල බෞද්ධයන්ට අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. හිතා හෝ නොසිතා දැන් දැන් පළවෙන ප්‍රවෘත්ති අනුව කොරෝනා ජාතිවාදකුත් මැවෙන බව පේනවා. කොරෝනාවෙන් මියගිය මිනිස්සු ආදාහනය කිරීම හරහා සමහර පාර්ශවයන් ජාතිවාදයේ ගිනි අවුලන්න ගත්ත උත්සාහය පොරොවෙන් කඩන්න ඉන්නේ නැතුව අගමැතිතුමා නියපොත්තෙන්ම කඩල දැම්ම දෙවෙනි සර්ව පාක්ෂික රැස්වීමේදී. ඊට පස්සේ ආයෙත් ඒ ගැන කෙලින්ම කතා කළා පෝය දවසේ කරපු කතාවේදී. කොරෝනා ජාතිවාදයක් අවුස්සන්න හදපු උත්සාහය අගමැතිතුමාගේ කෙලින් කතාව හින්ද අසාර්ථක වුනා වගේම සාමකාමී ජනතාවටත් ඒ කතාව අස්වැසිල්ලක් වුනා. ෆේස්බුක් එකේ ජාතිවාදී පෝස්ට් පල කරන්නේ කුලී ජාතිවාදී ලියන්නන් බව අවබෝධ කරගෙන ඒ උගුල් වලට අහු නොවී ඉන්න හැම පුරවැසියෙක්ම මතක තියා ගන්න ඕනේ.
මේ කරන්න හදන්නේ කොරෝන හැදිලා ඉස්පිරිතාලේට ඇතුල්වෙන්න ඉස්සෙල්ල තව 200-300 ලෙඩ කරන්න , රටේ අනිත් මිනිස්සුන්ට නැති මුස්ලිම් මිනිස්සුන්ට පමණක් තිබෙන මේ මානසික රෝගය කුමක්ද ?
මේ මිනිස්සුන්ගෙන් රටට පුදුම කරදරයක්නේ තියෙන්නේ. කෙසේ වෙතත් කොරෝනා මරණ නම් කෙලින්ම පුච්චලාම දාන්න.
අහුවුනත් කෙලිම්ම වෙඩි තියන්න තියන්නේ...
මේ ආගමික අනන්‍යතාවය ඇති අයවලුන් ලෙඩක් හැදුනම හැන්ගෙන්නේ ඔවුන් මෙම රෝගය ඒඩ්ස් කියල හිතාගෙනද? අඩු ගණනේ ඔවුන්ගේ ගම්වල සහ ආගමේ නායකයින්වත් ඉදිරිපත්වෙලා මේ පණිවුඩය ඔවුන්ට නොදෙන්නේ මොකද? සමස්ත රටවැසියාගෙන්ම පලිගන්න වගේ...
දුර්වල ආගමික විශ්වාස සහ චර්යාලෝකය අදුරු තැනකට පත්කර ඇත...
මේ ජනවර්ගයේ බොහෝ අය ඇත්තෙන්ම මහා මෝඩයි. ඔවුන්ගේ බහුතරයකට ඇත්තේ කපටි ජාවරමින් මුදල් ඉපයීමේ නුවණ පමණයි. ඒවගේම ඔවුන් ස්වභාවයෙන්ම ආක්‍රමණශීලියි. ඔවුන් හිත හොඳ මිනිස්සුන්ගේද පිළිකුලට භාජනය වෙනවා.
දැන් පේනවා නේද මේ මිනිසුන්ගේ උගත්කමේ තරම...? මොවුන් නුගත් වන තරමටම ඒ අයගේ ලොකු තැන්වලට ඉතා වාසිදායකයි...