




අම්පාර දිස්ත්‍රික්කයේ දිනෙන් දින ඉහළ වන අලි තර්ජන නිසා ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇත.
වන අලි ගම්මානයට පැමිණිම වළක්වන මෙන්ම වගාවන් රැක ගැනීමේ ප්‍රධාන සාධකය වි ඇති විදුලි වැට පවා කඩා දමමින් අලි ගම් වදිමින් වගා විනාශ කරමින් ජන ජීවිතවලට විශාල තර්ජනයක් වී ඇතැයි ඔවුහු පවසති.
අම්පාර බුද්ධංගල අභයභුමියේ සිට අම්පාර නගර සභා කුණු එකතු කිරිමේ ස්ථානයට පැමිණෙන වන අලි ද දිනපතාම විදුලි වැට කඩා දමා කුණු කෑමට පැමිණෙන අතර පසුව ඔවුන් ගම්මානවලට පැමිණ හානි කරන බවද ගැමියෝ පවසති.
අම්පාර බුද්ධංගල රක්ෂිතයේ අලි වැට කඩා ගම් වදින අලි රංචුවක් ඡායාරූප වලින් දැක්වේ.
(වසන්ත චන්ද්‍රපාල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති තනතුර ආපහු ලැබුණා කියලා මේ කට්ටියටත් ආරංචි වෙලාවත්ද?
මටත් හිතෙනවා එහෙම්ම...
බුදුදහම අදහන අපි සතුන්ට හිරිහැර කිරීම හෝ සතුන් ඝාතනය කිරීම හෙළාදැකිය යුතුය. සතුන් කැලෙන් එළියට එන්නේ මිනිස්සු කරේ අල්ලාගෙන අලින්ට කලේ ඉඩ මදිනිසාත්, එනිසා අහාර හිඟ නිසා ආහාර සොයා ගෙන... මේ තත්වය යටතේ අපට කළහැක්කේ ප්‍රමුඛත්වය මිනිසුන්හට දී අලින් නොමරා අලින්ගේ බෝවීම නැවත වී මට කටයුතු කිරීම නොවේද? අලින්ට උපත් පාලන බෙහෙත් විදීම හොඳ නැද්ද?