(ප්‍රදිප් කුමාර ධර්මරත්න)
කොවඩ්-19 වෛරසය ආසාදිතයෙකුගේ ලගම ආශ්‍රිතයෙකු සිටීම නිසා අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් හය දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරීමට අද (15) කටයුතු කළ බව අරණායක මහජන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා පැවසීය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා අංශයේ සේවය කරන නිළධාරිනියකගේ සැමියා කොවිඩ්-19 ආසාධනය විම නිසා එම ආසාධිතයා මාවනැල රෝහලින් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරිමට පියවර ගෙන තිබේ.
ආසාදිත වු පුද්ගලයා කොළඹ වරායේ සේවය කරන අයෙකු බවත්, ඔහු ඉකුත් 13 වැනිදා අසනීප වී මාවනැල්ල රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගැනිමට යාමේදී කොවිඩ්-19 වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබෙන බවද පැවසේ.
ආසාදියාගේ බිරිද අරණායක පදිංචිකාරියක් බවත්, ඇය අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා අංශයේ සේවය කරන බවත්, ඇය සමග සමීපව ඇසුරු කළ එම කාර්යාලයේ නිලධාරිනියන් පස් දෙනෙකුද ස්වයං නිරෝධානයට යෙමු කිරිමට කටයුකු කළ බවත් වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා පැවසිය.
අදාළ නිලධාරිනියගේ දරු දෙදෙනාද ඇය සමග නිරෝධායනය සඳහා යොමු කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අරණායක ප්‍රා. ලේකම් කාර්යාලයේ නිලධාරින් හය දෙනෙකු ස්වයං නිරෝධානයට