
(රෝෂන් තුෂාර)
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් බේස්ලයින් මාර්ගයේදී මෝටර් රථයක් අනතුරට ලක් කර එහි ගමන් ගත් පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳ වූ අවස්ථාවේ සැකකරු අධිකරණය පෙනී නොසිටිම හෙතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලයේ ජාතික වාදය ඇවිස්සන ආකාරයෙන් කතා කරන්න හොඳ නෑ..
මේ යකා ඉගෙන ගත්තාට හැසිරෙන්නේ පාතාලයෙක් වගේනේ.
ජාති, ආගම්, වර්ග භේදයකින් තොරව පවසන්නේ, මොහු පාර්ලිමේන්තුවට සුදුසු චරිතයක් නොවේ.
නියපොත්තෙන් කඩලම දාන එක හොදයි
විශ්වාස භංග යෝජනාවකින් මෙයා පාර්ලිමේන්තුවෙන් නෙරපන්න බැරිද?
සිංගප්පූරුවේ වගේ ජාතිවාදී, ආගම්වාදී අදහස් ප්‍රකාශ කරන අයට හිරේ දාන්න ඕනේ. අපිත් එක්ක හිටිය මැලේ පොරක් ආගම්වාදී අදහස් ප්‍රකාශ කරන්න ගිහින් අවුරුදු 25ක් හිරගේ ගියා. ලංකාවේ වගේ නම් පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමැති නැත්තං නන්දසේන වගේ ජනපති...