
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
තමාට දෙන කැබ් රථයේ මුදල වතුකරයේ ජනතාවට බෙදන ලෙස තමා ඉල්ලීමක් කරන බව මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
ඒ සඳහා කැමැත්ත දෙන ලිපියක් ලබාදීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළේය.
රාමනාදන් මහතා පැවසීය
තමුන්නාන්සේලාගේ ඒ කැබ් එක මට එපා. වතුකරයේ මිනිසුන්ට ඒ සල්ලි ලක්ෂ දහය ගානේ බෙදන්න. මට කාර් එකකුත් නෑ. මම අද යාපනයට යන්නේ බස් එකේ. ඔයාලා කවුරුත් මෙතන බස් එකේ යන අය ඉන්නවද.
ඔයාලා එනවනම් උතුරට මම සපෝට් කරන්නම්. මම ඩයොස්පෝරාවෙන් සල්ලි ගෙනල්ලා උතුරටත් නැගෙනහිරටත් බෙදන්නම්. ඕනෑ නම් දකුණටත් දෙන්නම්. මම හා කිව්වොත් සල්ලි වැටෙනවා ඕන තරම්.
2025 දෙසැම්බර් මස 04
154
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
365
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අර්චුනා කැබ් රථය පිනට දෙයි
ගුණරත්න Friday, 05 December 2025 01:42 PM
ස්තුතියි මන්ත්‍රිතුමනි...
පොඩිඑකා Friday, 05 December 2025 03:25 PM
කැබ් එක දෙන්නේ පුද්ගලයෙක්ට නොවෙයි. ධුරය අවසානයේ ආපසු රජයට බාරදෙන්න... ඊළග මන්ත්‍රීවරයාට පාවිච්චියට... ඒකවත් තේරුම් ගන්න බැරි මොලේ. ලාභ ප්‍රසිද්ධියට මේවා කියවනවා...
සුරේනිකා කාරියවසම්Friday, 05 December 2025 04:26 PM
අවුරුදු 5 ඉවර උනාම ලස්සනට පවර ගනීවි පාපිසි ටික
ranjith Friday, 05 December 2025 04:14 PM
මෙවැනි අදහස් අගය කරමු... ඒ වගේම බලමු මේවගේ පරිත්‍යාග කරන්න කැමැති අය කි දෙනෙක් ඉන්නවාද කියලා
සුදා Friday, 05 December 2025 09:03 PM
පිස්සු තදවෙලා. විපක්ෂ අයට ආතල් දෙනවා.