(රොමේෂ් මධූෂංක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහත අද (29) දින යපනයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාර මන්ත්‍රීවරයා ජනවාරී 20 වනදා අනුරාධපුර රඹෑව පොලිස් වසමේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු විය.

2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අර්චුනා අත්අඩංගුවට
Nandana Wednesday, 29 January 2025 05:07 PM
හොඳ වැඩේ...
gamage Wednesday, 29 January 2025 05:23 PM
මෙයා දුවයි කියලා හිතලා වෙන්නැති මාංචු දාන්නේ... අරයාට නොදැම්මේ දුවන්නේ නැතිවෙයි කියලා වෙන්න ඇති...
පිටරටවැසියා Wednesday, 29 January 2025 05:40 PM
අමු ගවයෙක්. පොලිසියටත් තාම සිස්ටම් එක චේන්ජ් කරගන්න බැරිව වගේ ඉන්නේ. අල්ලා ගන්න සුමානයක් විතර ගියා... නම හරියට ලියලා උසාවි දාගන්න බැරිව ගියා... සාමාන්‍ය මනුස්සයෙක් නම්, වෙඩි තියලා හරි අල්ලා ගනියි.
RSThursday, 30 January 2025 08:36 AM
හරියට ලියලා නැති එක පොලිසියේ දුර්වලකමක් නමුත් සාමාන්‍ය මනුස්සයෙක් අත්අඩංගුවට ගන්න විදියට පීඑම් කෙනෙක් අත්අඩංගුවට ගන්න බෑ නීතිමය වෙනසක් තියෙනවා ඒ අනුව තමයි මොහුට යම් කිසි කාලයක් යන්න ඇත්තේ ඒක හොයලා බලන්න ලිව්වා නම් හරි
Toni Wednesday, 29 January 2025 11:59 PM
මානසික ලෙඩෙක්...!