
(ශාන්ත රත්නායක)
මේ වන විට රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට පැය විසිහතරක් ඇතුළත පිළිතුරු ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වීමට අරගල භූමියට පැමිණෙන ලෙසත් රටේ මහජනතාවට ආරාධනා කරමින් භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් ගාලු මුවදොර පිටියේ බිම වාඩිවී අද (02) උපවාසයක නිරත වෙති
එයට කහදවැවපොත ධම්මසුජාත හිමියන් හා නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් සහභාගි විය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Nagananda has enough savings .. so he doesn't have to do a job for living....Other sri lankan must be intelligent before falling into a mess.
මේ අයගේ මොළ කුරුවල් වෙලාද? ඔල්මොරොන්දන් වෙලාද? මේ NGO පිල්ලි. අපි නොදන්න නාගානන්ද. තුන්දෙනාම උස්සගෙන ගිහින් බේරේ වැවට දාන්න තියෙන්නේ.
ජනතාවගෙන් යැපෙන මේ පූජකයොත් රටේ ඇතිවී තිබෙන අඟ හිඟ දුෂ්කරතා ගැන තේරුම් අරගෙන මේ පෙරටුගාමී වීම ගැන ඔබට ගොඩක් පිං.
නිකම් පලක් නැති දේවල් නොකර, අර සිරිසුමන එක්ක එකතුවෙලා තමුන්ට දෙයක් කරගන්ට හාම්දුරුවනේ.
රනිල් රාජපක්ෂ තවත් රට බංකොළොත් කරන්නේ නැතිව තෙලොංචි වෙලා යන්න ඕනෑ..
පැය විසිහතරෙන් රාජ්‍ය භාෂාව සිංහල කිරීමේ විපාක 2009 දක්වා දරුණුම ලෙසත් මධ්‍යම තත්වයෙන් තවමත් විඳිමින් සිටිමු. නාගානන්ද සහ ගෝලයින් දෙන්නා කරන්න හදන්නේ එයටත් නොදෙවෙනි දෙයක්ද කියලා හිතෙනවා..!
රෑට තැඹිලි, බිස්කට් එහෙම ඕනේ නම් කියන්ට.
දෙමළ භාෂාවෙන් ප යන්න හා බයන්න ලියන්නෙ එකම අකුරින් .ඒ අනුව දෙමළෙන් භික්ෂුන් කියලා ලිව්වොත් හරියට දෙමළ නොදන්නා කෙනෙක් කොහොමද කියන්නෙ ( සමහරු පිරිත් කියද්දී අග්නි (ගිනි) තෝවා වෙනුවට අග්ගිතෝවා කියන්නා වගේ ශබ්ද කලොත් ඇහෙන්න පුළුවන් ශබ්දයක් ඇහුනට පුදුමයක් නැහැනේ