(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රජයේ අයවැය යෝජනාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය විවාදය පුරා මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වේ.

මේ එම විවාදය පැවැත්වෙන ආකාරයයි.