(අජන්ත කුමාර අගලකඩ සහ රංජන් කස්තුරි)
මේ වසර සඳහා වන විසර්ජන පනත ලබන මාර්තු 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (02) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
මීට අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබුවේ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසිනි.
ඒ අනුව අයවැය විසර්ජන පනත අගහරුවාදා (08) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද එහිදී තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යෝජිත 20වන සංශෝධනය මගින් ඒකීය ශ්‍රී ලංකාවට වෙන්න යන හානිය ගැන සියලු රටවැසියන් දැනුවත් වෙන්න. රට රකින්න පෙරට එන්න...
මහමැතිවරණයටත්, සමහරවිට ජනාධිපතිවරණයටත් පෙර පැවැත්වෙන අවසාන අයවැයෙන් මහජනයා බලාපොරොත්තුවන පරිදි සහනදායක අයවැයක් ඉදිරිපත් කිරීම මේ රජයේ ඉතා වැදගත් වගකීමක් වෙනවා. ධනපති පන්තිය නැලවීම සඳහා සහන දෙන අයවැයක් ඉදිරිපත්කිරීම රජයේ ඉදිරි මැතිවරණ බලාපොරොත්තු සුන්කර ගැනීමක් වනු ඇත.
ආයේ රටෙන් ගවයන් ගෙන්වන්න මුදල් වෙන් කරන්න ඕන නැහැ. ඇති වෙන්න ඉන්නවනේ...
පුටුව හෙලවෙන්න වගේ. අයවැය ඉවරවෙනකම්... 16 කල්ලිය කුමක් කරයිද?
ජනතාවට 2015 ගහපු වැට් අවුරුදු 3ක් කෑවේ... ඒ අය මේ සැරේත් ගැහුවොත්... ඔක්කොම පල්ලම් බස්සයි ජනතාව...
ලෝකයේ රටවල් බලන්න කොයිතරම් දියුණුයිද? අපේ රට හැමදාම අවුල්... පාලකයෝ දියුණු වෙනවා. රට සමග මිනිස්සු අසරණ වෙනවා.
මේ සැරේ ඒ ගොල්ලන්ගේ කාර් විකුණලත් සහන දෙන්නයි හදන්නේ... කොටින්ම 20 සම්මත කරගන්න හදන්නේ... රටේ කෑල්ලක් දීලා හරි ඒ ගොල්ලන්ටත් සහන සලසන්න.