
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
වත්මන් ආණ්ඩුවේ අයවැය මාරක ළිඳේ මෝටර් සයිකලේ වගේ යැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩුවේ අයවැය ලේඛනයට පුරා පැය හතර හමාරක් සවන් දෙද්දි මට මාරක ළිඳ මතක් වුණා.අපේ ගම්වල සංදර්ශන පවත්වද්දී මාර ළිදේ මෝටර් සයිකල් පදින හැටි අප දකිනවා.මාරක ළිඳේ මෝටර් සයිකලේ ස්ටාට් කළාම මුළු සැණකෙළි භූමියටම සද්දෙ ඇහෙනවා.බයිසිකලයේ සද්දෙ දාගෙන වට කීපයක් ගිහින් නතර කරන තුරු සෙනඟ බලාගෙන ඉන්නවා.සද්දෙ දාගෙන ගියාට කැරකිලා තියෙන්නේ එක තැන නේ කියලා ඊට පස්සේ බලාගෙන ඉන්න මිනිස්සු කියනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හයියෝ මොනවාද මේ කියවන්නේ? ටිකක් පරිණත වෙන්ඩ බලන්ඩකෝ
ඒක ඇත්ත නේද? වෙනදා වගේ කියක් හරි හොයාගන්න වත් නෑ නේ... ජනාධිපති අරමුදලෙන් වත් කියක් වත් ගන්න බෑ නේ දැන්
පොදු ජනයාට මාරක ළිඳ හැදුවේ කවුද කියලාවත් කිව්වානම් කාට කාටත් ආඩම්බර වෙන්න තිබ්බා
මම හිතන් හිටියෙ මෙයා විපක්ෂයේ ඉන්න බුද්ධිමත් අයෙක් කියල බලන් ගියාම සජිත් වගේම තමයි.
රට උලා කලා බංකොලොත් කරල මොනවද මේ අපතය කියවන්නෙ
විපක්ෂ නායකයා ජපන් බාසාවෙන් කතා කරනවා කියලා හිතුනේ නැද්ද?
මීට කලින් අයවැය කතා අහළම නැතුව ඇති. මොළහතා ගේ කතාව ඇහැව්වා නම් ඔහොම කියයිද?