IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අයියා පණ ගැන් වූ යතුරු පැදියට යටවී නංගි මරුට

(රොමේෂ් මධුෂංක)

අවුරුදු 10ක අයියා පගැන් වූ යතුරු පැදියට යටවී අවුරුදු එක හමාරක නංගි මියගොස් ඇතැයි වාවකච්චේරි පොලිසිය කියයි.

මට්ටුවිල් ප්‍රදේශයේ තූක්කයිම්මාන් හින්දු කෝවිල අසල පිහිටි නිවසක ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරියක මෙසේ මියගොස් ඇත.

මිදුලේ නවතා තිබූ යතුරු පැදිය අයියා විසින් පණ ගන්වා ඇති අතර මිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරියගේ ඇඟ මතින් යතුරු පැදිය ධාවනය වීම නිසා බරතපල තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැරියය මියගොස් ඇත.



අදහස් (0)

අයියා පණ ගැන් වූ යතුරු පැදියට යටවී නංගි මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site