(යොහාන් භාසුර)
ඉන්දියන් ඔයිල් සමාගමෙන් (අයිඕසී) ඩීසල් මෙට්‍රික්ටොන් 15000 ක් රුපියල් ලබාදී මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
සාමාන්‍යයෙන් ඉන්ධන මිලදී ගන්නා ක්‍රමයට මෙම ඩීසල් ප්‍රමාණය මිලදී ගැනීමට නියමිත බවත් ඒ සඳහා මුදල් අමාත්‍යංශයේ කටයුතු කරමින් සිටින බවත් ලොකුගේ මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd