(ආරියරත්න රණබාහු)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද පෙට්‍රල් මිල රුපියල් හතකින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 147 ක් වන බව එම සමාගමේ ප්‍රකාශකයෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගණනට පැට්‍රොල් ගහගන්න මිනිස්සු කැමතිනම් අපිට මොකෝ.
වාහන වලින් ,පෙට්රෝල් වලින් අධික බදු ගන්න ආණ්ඩුව පාරවල් ටික විනාශ වෙනකල් බලන් ඉන්නවා. කොළඹ නගරයේ තියෙන සියලුම මාර්ග අබලන්, ඒවා නිසා වාහන වලට සිදුවන අලාභයත් විඳ දරාගන්න වෙන්නේ අධික පෙට්‍රල්, වාහන බදු ගෙවන වාහන අයිතිකරුවන්ට බදු සල්ලි වලින් හොරාකන උන් සැපට ඉන්නවා ,බදු ගෙවන මිනිස්සු කබලෙන් ලිපට .