(නිමල කොඩිතුවක්කු)
ලංකා ඛනිජ තෙල් සංසාථාවේ මිල අඩු කිරීමට සාපේක්ෂව ලංකා අයි.ඕ.සි සමාගමේ ඉන්ධන මිලද රුපියල් පහකින් අඩු කර තිබේ.
ඒ අනුව එම සමාගමේ ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 143 කටත් ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් රුපියල් 162 ක් ලෙසත් දැක්වේ.
ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 106ක් ලෙස දැක්වෙන අතර සුපර් ඩීසල් ලිටරයක් රුපියල් 131 ක් දක්වා පහත දමා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව ඒ ගොල්ලන්ට වැඩිමිලට තෙල් විකුණන්න පුළුවනියැ?
කරුණාකර මිල සුත්රය නැවත ගෙන එන්න