(අංජුල මහික වීරරත්න)

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල අද(21)මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් පහකින් වැඩි කිරීමට තීරණය කළ බව අයි.ඕ.සී සමාගම පවසයි .

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 162 ක් ද ඩීසල් ලීටරයක් රුපියල් 116ක් වශයෙන්ද අලෙවි කෙරෙනු ඇත.