(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද  අඹ යාලුවෝ පොත් විකිණිම හා විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් කළුතරක් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වාණිජ අපරාධ විමර්ශන අංශ දෙක වෙත ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ , මෝර් ස්ට්‍ර්ට් 39 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකාර පුද්ගලයා විසින් ඔහු විසින් පවත්වාගෙන  කළුතර  දකුන  ප්‍රදේශයේ පවත්වාගෙන යන පොත් හලක ව්‍යාජ අඹයාලුවෝ පොත් ප්‍රදර්ශනය කර විකිණීමට තබා තිබූ බව  පැමිණිල්ලේ සඳහන්ය.

 

.