(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ පොනදූව ඉඩම්තොට දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ පොනදූව ඉඩම්තොට පදිංචි සුසිල් සිල්වා (42) නමැති අයකු බවද පොලීසිය කියයි.
මිය ගිය පුද්ගලයා යතුරු පැදියකින් සිය නිවසට යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම වෙඩිතැබීම් .අද දවසට 2ක් .ලංකාවේ පොලිසියේ මහත්වරුන්ට මේවා හොයන්න වෙලාවක් නැහැ .රනිල් රාජපක්ෂලාගේ කන්ට්‍රැක් එකනම් හොඳට කරනවා