
අමාත්‍යංශ 10ක ආයතන හා ඒවායේ කාර්යන් වෙනස් කරමින් ජනපතිවරයා විසින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.
එම ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.








අමාත්‍යංශ 10ක ආයතන හා ඒවායේ කාර්යන් වෙනස් කරමින් ජනපතිවරයා විසින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.
එම ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් ගෝනි ඒ කරත්තෙන් මේ කරත්තෙට පැටෙව්වට එව්වට බැඳලා ඉන්නේ පරණ හරක්ම නේද?
ආ... ඒකයි මෙච්චරකල් වැඩ කරගන්න බැරිව ඉඳලා තියෙන්නේ... දැන් ඔක්කොම හරි. හෙට ඉඳලා විදුලිය කැපෙන්නේත් නෑ, ගෑස් පෝලිම් නෑ, කිරිපිටිත් තියෙනවා.
ගැසට් නම් ඉතින් ..... තමයි. (හිස් තැන් පුරවා ගන්න)
ගැසට් ගැසීම සහ අවලංගු කිරීම් සඳහා විමසන්න. හොඳටම ගැසට් ගැහුවේ අපි...
අපි මෙච්චර කල් බලාපොරොත්තු වෙන් හිටපු වෙනස උනා. දැන් හරි. දැන් බලමු මොනවද මිනිස්සු කියන්නේ කියලා. දැන් ඉතිං නිදහසේ කාලබීල ඉන්න පුළුවන්... ඔබතුමාට සුබ අනාගතයක්.... තෙරුවන්සරණයි.
දර්ශනයක්, ක්‍රමවේදයක්, ක්‍රියාවලියක්, බල ගැන්වීමට දූෂණයෙන් තොර දක්ෂ මනා දනුමක් ඇති පිරිසක් නැතිව මොනවා වෙනස් කළත් අපට මොන අනාගතයක්ද? මේ යන ගමනේ නුදුරේදීම සිංහලයින් ලෝක ඉතිහාසයෙන් මැකී යනු නියතයි.
අමුඩේ ගහන ගමන් පොල් කඩන පාටක් නෑ...
මෙහම ගියොත් ඉතුරු අවුරුදු තුනටම ජනතාවට බලන්න සිදු වෙන්නේ ගැසට් පත්‍ර නිකුත් කරන සහ අවලංගු කරන එක තමා. හිස කැක්කුමට කොට්ට මාරු කරලා හරියනවද?
කලයුත්තේ විෂය පථයන් වෙනස් කිරීම නොව මේ කාලකන්ණි ඇමති පතයන් නැතිකිරීමය!
උගත් දක්ෂ පාලකයන්ගේ හොඳ වැඩ
මේ ගැසට් එක වෙලාව අරන් කියෙවුවාට වැඩක් නැහැ හෙට ඕක රිවස් වෙනවා