(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)

 
අමාත්‍යංශ 31ක් වෙනුවෙන් අමාත්‍යංශයීය පාර්ලිමේන්තු උපදේශක කාරක සභා අද(24) පත් කෙරිණි.
 
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් පසුව මෙම උපදේශක කාරක සභා මාස ගණනාවක් තිස්සේ අක්‍රීයව පැවැතිණි.