(සුජිත් හේවාජූලිගේ)
පාස්කු කොමිෂන් සභාවේ නිර්දේශ සලකා බැලීමට පත් කෙරුණු අමාත්‍ය අනුකමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා බාරදීම ලබන 5 වැනි දා දක්වා කල් දමා ඇතැයි එම කමිටුවේ ලේකම්, ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි.
කමිටුවේ වාර්තාව ඊයේ (31) බාරදීමට කලින් තීරණය කර තිබිණි.
වාර්තාව බාදීම සඳහා ජනාධිපතිවරයා ලබන සඳදා දිනය ලබා දුන් බව කී රෝහණදීර මහතා කමිටු වාර්තාව දැනට සකස් කර අවසන් යැයි ද ප්‍රකාශ කළේය.
පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සලකා බැලීම සඳහා මෙම ඇමැති මණ්ඩල කමිටුව පත් කරනු ලැබවේද ජනාධිපතිවරයා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් එක්ක විහිළු කරන්න එන්න එපා..