(ඩයනා උදයංගනී)
කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද (03) අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරුතහනම් නියෝගයට එකඟ නොවන බවත් එයට එරෙහිව හෙට දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනය පහතින් දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියක්, ජන්මයක් නැති පිරිසක් ඔබතුමාව නැතිකළා.
මහින්ද හදන්නේ මුලු රටම ලේ විලක් කරන්න.
උසාවි නියෝග නම් මොනවද නේද අපිට,
ඔබතුමා අධිකරණය කවදද පිළිගත්තේ?
ඔබතුමා අධිකරණය කවද්ද පිළිගත්තේ? මට හෙජින් ගිවිසුම මතක් වෙනවා.
ඔබතුමා අධිකරණය කවදද පිළිගත්තේ? මට හෙජින් ගිවිසුම මතක් වෙනවා.
ජය වේවා!!!!
මව්බිමට ඇති ගෞරවය, නීතියට ඇති ගෞරවය දේශප්‍රේමී දේශපාලනයට ඇති අවංකභාවය පමණක් නොව ප්රජාතන්ත්රවාදයට ගෞරවයක් තිබේනම් නිත්‍යානුකුල නොවන අගමැති ධූරයෙන් ඉවත්වී ඔබතුමාගේ අාත්මගරුත්වය රැක ගැනීම මේ අවස්ථාවේ කලයුතු දෙයකි.
ෆාදර් ට්‍රාවිස් ගේබ්‍රියල්ගේ මේ පිටිපස ඇති භූමිකාව වහා සොයා බැලිය යුතුයි.
අධිකරණය අල්ලේ නටවාපු කාලේ ඉවරයි !!
වෙහෙර ගිල්ල එකාට අග්ගල කජ්ජක්ද පාර්ලිමේන්තුව ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු මහින්ද අධිකරණයට හිස නැමුවොත් ඒ මහින්ද නෙමේ... සටනට පෙර මහින්ද කව්ද කියා හඳුනා ගන්න.
දැන් මොකක්ද වෙන්නේ ???????
ඔන්න දැන් පැහැදිලියි තීන්දුව පිලිඅරගෙන තනතුර අත හරින්න බය නඩුටික පස්සෙන් එලවනවා කියන එකයි කියා..
සරත් එන් සිල්වා, මොහාන් පීරිස් වගේ කීප දෙනෙක් හිටියා නම් ප්‍රශ්නයක් නැහැ නේද? අපට වුවමනා කරන්නේ අපේ මව්බිම තක්කඩින්ගෙන් නිදහස් කර ගැනීමටයි! කරුණාකර යන්න, ඔබේ හොරු රැල සමග... යන දිහාවක!
"අනිච්චේ දුක්ඛේ, තණ්හාය ජායතී සෝකෝ " මරණ මංචකය දක්වා දිවෙන මේ මහා තණ්හාව හා අන්‍යන්ගේ වැරදි නිසා ජීවිතයෙන්ම විඳවීමට සිදුව ඇති නිසාත්, රජෙක් වන් පුද්ගලයෙකු පිස්සෙක් ලෙස මියයාමට කටයුතු යෙදුණහොත් රටටම කරගන්න මහා පාපයක් වනු නියතයි. අද ඔහු විඳවන්නේ ඔහුගේ වැරදි නිසා නොවේ... තම බලය හරි ලෙස නොයෙදීම නිසාත් තම සගයන් තමන්ගේ අණට අකීකරුව කල වැරදි හා තම පරපුරේ අයවලුන් කළ වැරදිවලට දඬුවම් ලබාදීම වළකා ගැනීම සඳහා කරන මහා අායාසයයි. මෙය මහා ඛේදනීය තත්වයක් ලෙස දකිමි.
රටේ අභාග්යයකටම පහළ වූ කෙනෙක්...
තණ්හාය ජායති සෝකෝ , නම්බු පිටින් ගියානම් ආයිත් ඡන්දෙකින් හරි බලය ගන්න තිබ්බ, මුලින් පාර්ලිමේන්තුවේදී පැරදුනා දැන් අධිකරණයෙනුත් පැරදුනා ඉතිරි වී ඇත්තේ ජනතාව විසින් යලිත් පරද කිරීමයි. අනුන්ට කැපූ වලේ වැටෙන්නේ නුඹයි බොලේ ..
අපේ රට නැතිකරලම තමා පස්ස බලන්නේ. නඩු තීරණ වලට විරුද්ද නම් අපිට කරන ටිකම කරන්න.
ඔව් ඉතින්. අධිකරණය තමන්ට ඕනෑ අන්දමට තීන්දු තීරණ දෙන කාලයක් තිබුණානේ. දැන් ඉතින් කොහොමෙයි මේවගේ තීන්දු පිළිගන්නේ?
කරුණාකරලා රට තවදුරටත් අස්ථාවර කරන්න එපා. රටට ආදරේ මිනිස්සු නීතියට පයින් ගහන්නෙ නැහැ. ඔබතුමාගෙ කාලෙ වගේ නීතිය නවන්න බැහැ ලේසියෙන් විශේෂයෙන් ලංකාවේ අධිකරණ පද්ධතිය තව දුරටත් පක්ෂග්රාහී නැහැ. ඔබතුමා 2005 බලයට ආව ගමන් කලෙත් කොමිෂන් සභා අහෝසි කල එක.
මේකට කියයිද දන්නෙ නැහැ මම යන්නෙ නැහැ මාව පත් කලේ ජනාධිපති ජනාධිපතිට නියෝග දෙන්න අධිකරණයට බැහැ කියල. මතකද අධිකරණයෙන් පෙට්රෝල් රු. 100/- දෙන්න කියපු වෙලාවේ අඩුකලේ නැහැ. ඉතිහාසය පුරාම තියෙන්නේ දරුණු වැඩ.
ඡන්ද පදනමක් නැතිව පිටිපස්සෙන් එන එක එක්කෙනාගේ දිරච්ච ලණුකාලා, උන්ගේ අවශ්‍යතාවට , මෙයා මේ බලයේ ඉන්න කරන දේවල්. දියේ ගිලෙන්න යන එකා පිදුරු ගහත් එල්ලෙනවා ලු නේ. නිකම් සවුත්තු වෙන වැඩ.
අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරු තහනම් නියෝගයට එකඟ නොවන බව කීම ඉතාම කණගාටු දායකයි. තමන්ට එක්කෝ වැඩි බලයක් පාර්ලිමේන්තුවේ පෙන්වීමට හැකියාව තිබිය යුතුයි නැත්නම් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එකඟ විය යුතුයි. එහෙමත් නැත්නම් ඉල්ලා අස්විය යුතුයි. මේක ලජ්ජා නැති වැඩක්.
අපට ඕනී නව නායකයෙක්. හිතන රට ගැන.නව දේශපාලන පක්ෂයක්
2015 ජනපති වරණයෙන් පැරදිලත් ඔය විධියටම තමයි නොයා ඉන්න සෙල්ලම් දැම්මේ ..
මහාධිකරණය දෙන තීන්දුවකට අභියෝග කරන්නේ කොහොමද ? එකනේ කියන්නේ අනුන් ලවා විභාග ලියා ගත්තාම නීති රීති ගැන දැනුමක් කොයින්ද කියලා ?
තීන්දුවට හිස නවන්න අකමැතියි ... ඔන්න දැන් ඔක්කොටම අවබෝධ විය යුතුයි මොහුගේ පාලනයේදී කොහොමට තිබෙන්න ඇතිද කියා ?
ඔය 16 කල්ලිය තමයි ඔබතුමාව අමාරුවේ දැම්මේ. ඔය 16 කල්ලියේ ගොඩක් අය හොර පාරෙන් පාර්ලිමේන්තු ආපු අය. මේ අය පාර්ලිමේන්තු සම්ප්රදාය විනාස කරලා දැන් ඉවරයි. දැන්වත් ඇත්ත තත්වය පිළිඅරගෙන බහුතරය හිමි පාර්ශවයට ආණ්ඩුව ගෙනියන්න ඉඩ දෙන්න.
මේ කට්ටියට රට බාරදීලා ජනතාව මුහුදට පැනපල්ලා. නැත්නම් මේ අපි ආවා වගේ දරුමල්ලෝ කරපින්නා ගෙන හුස්ම ගන්න පුළුවන් රටකට පැනගනිල්ල.
රටෙී නීතිය හා අධිකරණය තිබිය යුත්තේ රටක් සුරැකීමට විනා රටක් අරාජික කිරීමට නොවෙී. මෙම තීන්දුව දුන් විනිසුරුවන් කෙදිනක හෝ වෙනත් අධිකරණයක් හමුවෙී වරදකරුවන් වනු අැත. හෘද සාක්ෂිය සත්‍ය වෙී.
පිටිගල මිලානෝ මහත්තයෝ, ඔබ හරියටම හරි! මේ ඔක්කොම උප්පරවැට්ටි දාන්නේ රටට තියන ආදරේ නිසා වෙන්න ඇති නේද?
අපි ලියන්න ඕනි නැ පේනවානේ ජනතාවගේ කැමැත්ත ලියල තියෙන දේවල්. ආයේ ඡන්දයක් තිබ්බත් පරාදයි හොදේ. ජාත්‍යන්තරය මේවා බලාගෙන ඉන්නේ හොදේ.