
(සුජිත් හේවාජුලිගේ)
විදේශයන්හි ශ්‍රී ලාංකික අපරාධකරුවන් හැත්තෑ දෙදෙනෙකු වෙනුවෙන් ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
ශ්‍රී ලාංකික අපරාධකරුවන් තිස් දෙනෙකු විදේශයන්හි සිටින ස්ථාන හඳුනාගෙන ඇතැයි පැවසූ අමාත්‍යවරයා අපරාධකරුවන් විසිදෙනකු විදේශයන්හි හිර භාරයේ සිටින බවද ප්‍රකාශ කළේය
එම පිරිස මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් දන්නවා රතු නිවේදන නිකුත් කරපු එක්කෙනෙක් ඉන්න තැන ! තඹුත්තේගම තනි සිග්නල් කනුව ළඟ ගෙදර ! එහේ හිටියේ නැත්නම්, හැම මාසේ පෝයදාම අනුරාධපුර හමින් බර්ඩ් විලා එකේ ! අනිවා ! ඔත්තුව දුන්නේ මල්ලිකා දිසානායක මැතිනිය
සාර්ථක වේවා, එමගින් රටේ සාමය මත්කුඩු ව්‍යසනය දුරුවේවා, දහදුරා මාධ්‍ය කලාව අවසන් වේවා,