IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අ‘පුර බස් නැවතුම්පොළ ඉදිරිපිට ගුරු උද්ඝෝෂණයක්

(දයාරත්න ඇඹෝගම)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අහෝසි කරන ලෙස බලකරමින් සහ තවත් ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව විසින් අනුරාධපුර නව නගරයේ බස් නැවතුම් පල ඉදරිපිටදි  අද(13)දින උද්ඝෝෂණයක නිරත වුහ.

කොතලාවල විශ්ව විද්‍යාල පනත අහෝසි කිරිම,පැහැර ගෙන ගොස් බලහත් කාරයෙන් නිරෝධායනය කරන පිරිස නිදහස් කිරිම,ගුරු විදුහල්පති වැටුප් සංශෝධනය කරන ලෙස යන කරුණු මුල්කර ගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කළ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදි පැවසිය.

විවිධ බැනර් හා පොස්ටර් ප්‍රදර්ශනය කරමින් පැය දෙකකට අධික කාලයක් උද්ඝෝෂණයේ නිරතවු පිරිස පසුව සමකාමිව විසිර ගියහ.



අදහස් (0)

අ‘පුර බස් නැවතුම්පොළ ඉදිරිපිට ගුරු උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 391 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site