IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


අ‘පුර ප්‍රා.ස. අය වැය සම්මතයි

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර මහ නගර සභාව විසින් 2026 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැය වැඩි ජන්ද 08 කින් අද (05)දින සභා සම්මත විය.

අයවැයට පක්ෂව ජාතික ජනබල වේගයේ මන්ත්‍රීවරැ 15 දෙනෙකු සහ ස්වාධීන මන්ත්‍රී  ඩි.ඩි.රැටියල මහතා විසින් ජන්දය ලබාදුන් අතර විපක්ෂව සමගි ජනබල වේගයේ මන්ත්‍රීවරැ සිවු දෙනාත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියන් දෙදෙනාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයා සහ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීවරියත් ජන්දය ප්‍රකාශ කළහ.

සමගි ජනබල වේගයේ මන්ත්‍රි අල්.ෆාරිස් මහතා මෙදින සභා රැස්විමට සහභාගිවු නමුත් ජන්දය විමසන අවස්ථාවේදි ඔහු සභා ගැබින් ඉවත්ව ගොස් තිබුණි. සර්වජන බල පක්ෂයේ මන්ත්‍රිවරයා මෙදින  සභා රැස්විමට පැමිණ නොසිටියහ.අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එන්.කරැණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්විම් ශාලාවේදි අයවැය විශේෂ සභා රැස්විම පැවැත්වුණි.



අදහස් (0)

අ‘පුර ප්‍රා.ස. අය වැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 154 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 365 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site