අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් පාසල් 13 ද ලබන 30 වැනිදා තෙක් වසා දැමීමට තීරණය කළ බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසයි.
එම ප්‍රෙද්ශයේ පවතින තත්ත්ව හා පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටී.
මේවන විට සබරගමු පළාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල්ද , බස්නාහිර, වයඹ පළාත්වල රජයේ පාසල් හා කතෝලික පාසල් ලබන 30 වැනිදා තෙක් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd