
(අංජුල මහික වීරරත්න)
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකාවේදී හමුවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
"එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පසුගිය 23 දා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා එක්වීමි.
එහිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ සුහද කථා බහකද නිරත වීමි" යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාකරපුව නම් තේරෙන්න නැතුව ඇති. කමක් නෑ ඩෝබිලාට පෙන්නන්න පොටෝ එකක් ගැහුවානේ. ඒ ඇති.
මොන භාශාවෙන්ද දන්නේ නෑ... මොකද ඉංග්‍රීසි බැරිනම් ට්‍රම්ප් කැමැති නෑනේ...
නිකම් හිතෙන්නේ නැද්ද රනිල්ට ඔහොම ෆොටෝ ෂූට් වලට හිනා වුනු උදවියම දිගින් දිගට ෆොටෝ දානවා, අහවලා එක්ක කතා කළා, එයයි කෑමකට කතා කළා වගේ කියනකොට නිකම් මෙව්වා එකක්. හිනා යනවා ඕයී . හෙක් හෙක්.
සුද්දට කලවම් වුණු සමහර සිංහල පරයන්ට හරි මදිකමක් ඉංග්‍රීසි කතා නොකිරීම. කාලකණ්ණි හැත්ත. කටවල් වලට හොදක් වෙන්නේ නෑ.
අජිත්ට හොදටම මළ පැනලා...
පේනවනේ අපේ සිංහයාගේ සයිස් එක. කොට මොඩල් ළග පිකප්... රතු පලසේ අධි වේගී.
ලිලිපුට්ටන් ගැන අසා සිටියත් මිනී පෙර දැක තිබුණේ නැත...
යුරෝපීය ඇඳුම ට්‍රම්ප් ජනාධිපතිතුමාට වඩා අපේ ජනාධිපතිතුමාට ඉතා කදිමට ගැලපෙන බවයි මට නම් පෙනෙන්නේ. මාලිමා සේදුම් බලකායට ද එය එසේම පෙනෙන බව මම හොඳාකාරව දනිමි.
මම හිතන්නේ එයාට ආයෙත් බොත්තම වැරදුනා