
(අමදෝරු අමරජීව )
මනයාවේලි වෙරළ තීරයේ කූඩාරමක දින තුනක් රැඳී සිටි විදේශ ගමන් බලපත්‍රයක්, වීසා හෝ හැඳුනුම්පතක් නොමැති ඊශ්‍රායල් ජාතිකයෙකු බවට සැකකරන විදේශිකයෙකු ලබන 20 දා දක්වා මිරිහාන වීසා නොමැති විදේශිකයන් රඳවන මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් ජීවරාණී කරුපයියා මහත්මිය ත්‍රිකුණාමලය වරාය පොලිසියට නියම කළේය.
මෙම විදේශිකයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට ලබන 20 දා මේ සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මිරිහාන වීසා නොමැති විදේශිකයන් රඳවන මධ්‍යස්ථානයේ පරිපාලන නිලධාරී වෙත මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මෙම විදේශිකයා පවසන පරිදි මොහු අරුගම්බේ සිට පැමිණි බවත් ඔහු ඊශ්‍රායල් ජාතිකයකු බව ප්‍රකාශ කලත් ඔහුගේ අනන්‍යතාවය පිළිබඳව ඉදිරිපත් කිරීමට විදේශ ගමන් බලපත්‍රයක් වීසා හෝ හැඳුනුම්පතක් නොමැති බවට වරාය පොලිසිය මහේස්ත්‍රාත්වරිය වෙත විදේශිකයා ඉදිරිපත් කරමින් ඒ . වාර්තාවකින් ප්‍රකාශ කර තිබුණි.
2025 නොවැම්බර් මස 04
200
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අනන්‍යතාවක් නොමැති විදේශිකයා රැඳවුම් මධ්‍යස්ථානයකට
ලුම්බිණි Friday, 15 August 2025 07:29 AM
ඉන්නේ හොරෙන් නම් මෙයා හිරේ දාන්න.