
ජනවාරි 23 වැනි දා සිට පවතින වියලි කාලගුණික තත්වයේ වෙනසක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියලි කාලගුණික තත්වයක් පවතී.
හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින ඇති විමේ හැකියාව පවතී. බස්නාහිර,සබරගමුව, මධ්‍යම,වයඹ,උතුරු - මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල උදේ හරියට සීතලයි...
කාලගුණේ ඇත්ත නේද කියන්නේ?
ඔය කිව්වට හොදටම වහියි වගේ... ආණ්ඩුවත් ඉතින් වෙනස්නේ...
අර ඉන්දියාවෙන් මොකක්ද මන්දා දුමක් ඇවිල්ලා කියන්නේ. පිටරටවල් වලින් තමයි කුණු ගොඩවල් එන්නේ...
දැන්නම් ස්වභාව ධර්මය වෙනස් වෙලා තියෙන්නේ හොදටම...
සාමාන්‍ය විදිහට වැස්සාම ඇති. කළින් වගේ නාය ගිහින් විපත් වෙන්නේ නැතිව...
හොදටම වැස්සොත් රෙදි ඉල්ලේ... මොකද රෙද්දක්වත් වේලගන්න බැහැනේ...